Tuesday, July 03, 2012

Secret Circle Season 01 Episoid 01 Sinhala Subtitle

6 ප්‍රතිචාර

දෛවයෙන් පලා යන්න ලේසි නැහැ. කැසී බ්ලේක්, පොඩි කාලෙදිම අනතුරක් නිසා ඇගේ තාත්ත නැති වෙලා. අවාසනාවන්ත විදියට එක්තරා දවසක ඇයට ඇගේ අම්මත් නැති වෙනවා. ඇය ඇගේ අත්තම්ම ලඟට යන්න තීරණය කරනවා. හැමදෙයක්ම වෙනස් වෙන්නෙ එතනින්.
TV Series බලන ඕනෙම කෙනෙක් Vampier Diaries නම් අනිවාර්යයෙන්ම බලලා ඇති. මොකද ඒක ඒ තරම්ම ලස්සන කතාවක්. Secret Circle කියන්නේ ඒ අයගෙ ඊලඟ නිර්මාණය. Vampier Diaries වගේම මේ කතා මාලාවත් ඉතාමත් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. ඒක ඔයාලට මේ කතා මාලාවේ පලවෙනි කතාංගය බලනකොටම තේරෙයි.
ඉතින් මේ කතා මාලාවටත් සිංහල උපසිරසි දෙන්න ඕන කියල හිතුවේ ඒ නිසා. මේ දීල තියෙන ලින්ක්ස් ඩිරෙක්ට් ලින්ක්ස්. Resume කරන්නත් පුලුවන් කිසි කරදරයක් නැතුවම. හැමෝටම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. වැඩේ හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.




මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ ‍මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika



6 comments:

  1. The king casino and slot machine
    The king casino and slot william hill machine. We are a licensed casino. We offer slots, table games, and video 카지노 가입 쿠폰 poker games. The King Casino and Slot Machine 더킹카지노 is a

    ReplyDelete
  2. Play The Real Money Slot Machines - Trick-Taking Game - Trick-Taking
    How buy air jordan 18 retro yellow to Play. Play The real air jordan 18 retro varsity red Real Money air jordan 18 retro men shop Slot Machine. If you are searching for a 파랑새 토토 fun, where to buy air jordan 18 retro yellow suede exciting game to play online, we have you covered.

    ReplyDelete